හම්බන්තොට ගිණියම්.. ගුටි කෙළි, කදුළු ගෑස්.. විරෝධය මැද අගමැති සමරු ඵලකය අරී

හම්බන්තොට ගිණියම්.. ගුටි කෙළි, කදුළු ගෑස්.. විරෝධය මැද අගමැති සමරු ඵලකය අරී

SHARE

අද පෙරවරුවේ හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදී සිටිති.

උද්ඝෝෂකයින් හා තවත් පරිසක් අතර ගැටුමක්ද ඇතිව තිබේ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

එම තත්වය මැද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආරක්‍ෂාව මැද පැමිණ සමරු පළකය නිරාවරණය කලේය.

BREAKING NEWS : A tense situation arose at the opening ceremony of the Sri Lanka-China Industrial Zone Development in Mirijjawila, Hambantota..#lka #Hambantota #Mirijjawila #SriLankaChinaIndustrialZone #News1st

Posted by Newsfirst.lk on Friday, January 6, 2017