අත තියන්න එපා රටට.. සමුළුවට සියල්ල සූදානම් (Video)

අත තියන්න එපා රටට.. සමුළුවට සියල්ල සූදානම් (Video)

SHARE

යෝජිත නව ව්‍යස්ථාවට විරෝධය පළකරමින් බෞද්ධ සංවිධාන කිහිපයක් එකමුතුවෙන් ශාසනාරක්ෂක සභාව විසින් පවත්වන “අත තියන්න එපා රටට“ මහ සමුළුව අද පස්වරු 2.30ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්නෙවා.

අද පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින දුර්මත සම්බන්ධයෙන් සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මෙසේ අදහස් දක්වා සිටියා.

බොරු ප්‍රචාර වලට නොරැවටී බොදු දහම වෙනුවෙන් කැප වෙමු.

Posted by ජඹුරේවල චන්දරතන හිමි on Friday, January 6, 2017