කසකස්ථානයේ බස් රථයක් ගිනි ගනී – 52 දෙදෙනෙකු ජිවිතක්ෂයට..

කසකස්ථානයේ බස් රථයක් ගිනි ගනී – 52 දෙදෙනෙකු ජිවිතක්ෂයට..

SHARE

කසකස්ථානයේ බස් රථයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පනස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ බස් රථයේ සිටි පස්දෙනෙකු පමණක් සිද්ධියෙන් දිවි ගලවාගෙන ඇති බවයි.
උස්බෙකිස්ථාන ජාතිකයින් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස් රථය අනතුරට පත්ව ඇත්තේ කසකස්ථානයේ ඉන්ග්‍රිස් ප්‍රාන්තයේදීයි.